තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුරු සේවයට ගත් උපාධිධාරීන් බඳවාගැනීම් අතරමඟ ඇණහිටලා

    ගුරු සේවයට ගත් උපාධිධාරීන් බඳවාගැනීම් අතරමඟ ඇණහිටලා

    ගුරු සේවයට උපාධිධාරීන් 22,000ක් බඳවාගන්නට පියවර ගත් නමුත් ඒ සඳහා අධිකරණ තීන්දු ලැබෙන තුරු එම බඳවා ගැනීම් නතර වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    පවතින නීතිමය ගැටලු විසඳා ගන්නා තුරු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය ගැටළුවලට විසඳුම් ලබාදීම තවදුරටත් ප්‍රමාද වන බව ද අමාත්‍යවරයා කියාසිටී.

    අධ්‍යාපන පරිපාලන සේවයේ 1,000ක පමණ පුරප්පාඩු තිබෙන බවත්, ගුරු උපදේශක සේවයේ ද විශාල පුරප්පාඩු සංඛ්‍යාවක් ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අවධාරණය කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img