Home උණුසුම් පුවත් ඊශ්‍රායල -ශ්‍රී ලංකා සෘජු ගුවන් සේවා සම්මුතියක්

ඊශ්‍රායල -ශ්‍රී ලංකා සෘජු ගුවන් සේවා සම්මුතියක්

ඊශ්‍රායල -ශ්‍රී ලංකා සෘජු ගුවන් සේවා සම්මුතියක්

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අද (15) පෙරවරුවේ අත්සන් තබා තිබේ.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසීය.

මෙරට ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමේදී සිදුවන ප්‍රමාදය වැළැක්වීම ද මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here