Home උණුසුම් පුවත් මයික්‍රොසොෆ්ට් උදව්වෙන් AI ලංකාවේ අධ්‍යාපනයට

මයික්‍රොසොෆ්ට් උදව්වෙන් AI ලංකාවේ අධ්‍යාපනයට

මයික්‍රොසොෆ්ට් උදව්වෙන් AI ලංකාවේ අධ්‍යාපනයට

අධ්‍යාපන පද්ධතියට කෘත්‍රීම බුද්ධිය (AI) පිළිබඳ පාඨමාලා හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2023.10.02 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡාවට ගත් කෘත්‍රීම බුද්ධියට අදාළව ජාතික උපාය මාර්ගයක් සහ සැලැස්මක් සකස් කිරීම සඳහා පත්කර ඇති කාර්ය සාධක බළකාය විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව අනුව එය පාඨමාලා හඳුන්වා දීමට නියමිතය.

එම උපාය මාර්ග සැලැස්මේ එක් අංගයක් වන්නේ සාමාන්‍ය අධ්‍යාපනයට අදාළව කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීමට නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමය.

එම නියමු ව්‍යාපෘති මයික්‍රොසොෆ්ට් ආයතනයේ ද සහාය ඇතිව පහත පරිදි ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here