Home උණුසුම් පුවත් ඇෆ්ගනිස්ථාන T20I තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය මෙන්න..

ඇෆ්ගනිස්ථාන T20I තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය මෙන්න..

ඇෆ්ගනිස්ථාන T20I තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය මෙන්න..

ඇෆ්ගනිස්ථාන T20I තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

දුෂ්මන්ත චමීර එක්දින තරගාවලිය අතරතුරදී ඇතිවූ ආබාධයෙන් සුවය ලබමින් සිටින නිසා ඔහුව තෝරාගත් නමුත් ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

කෙසෙවෙතත් චමීර වෙනුවට බිනුර ප්‍රනාන්දු පත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here