Home උණුසුම් පුවත් හන්තාන ගිනිගනී

හන්තාන ගිනිගනී

0
හන්තාන ගිනිගනී
File photo

හන්තාන රක්ෂිතයේ හටගත් ගින්නක් හේතුවෙන් අක්කර 08කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී ඇත.

මෙම ගින්න ඊයේ හටගත් බවත් අද උදෑසන වන විට ගින්න පාලනය කර නිවා දැමීමට හැකිවූ බවත් පේරාදෙණිය පොලීසිය කියයි.

ගින්නෙක් පුද්ගල හා ජීවිත හානි කිසිවක් වාර්තා වී නැත.

ගින්නට හේතුව ස්වභාවිත හේතුවක්ද, නැති නම් ගිනි තැබීමක්ද යන්න පිළිබදව පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.

Photo – File Photo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here