Home උණුසුම් පුවත් බිත්තර මිල ආයේ නගී

බිත්තර මිල ආයේ නගී

බිත්තර මිල ආයේ නගී

බිත්තරයක මිල අද (12) සිට ඉහළ නැංවේ.

ඒ අනුව අද සිට බිත්තරයක තොග මිල රුපියල් 58ක් කි.

බිත්තරයක සිල්ලර මිල රුපියල් 63ක් දක්වා විය හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය කීය.

බිත්තර බෙදාහැරීමේ වියදම් සහ එම වෙළෙඳාමට බලපාන වියදම් රැසක ඉහළයාම ඊට හේතුව බව එම සංගමය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here