fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිත්තර මිල ආයේ නගී

    බිත්තර මිල ආයේ නගී

    බිත්තරයක මිල අද (12) සිට ඉහළ නැංවේ.

    ඒ අනුව අද සිට බිත්තරයක තොග මිල රුපියල් 58ක් කි.

    බිත්තරයක සිල්ලර මිල රුපියල් 63ක් දක්වා විය හැකි බව සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය කීය.

    බිත්තර බෙදාහැරීමේ වියදම් සහ එම වෙළෙඳාමට බලපාන වියදම් රැසක ඉහළයාම ඊට හේතුව බව එම සංගමය කියයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.