Home උණුසුම් පුවත් විදුලි ගාස්තු අඩුවන දවස

විදුලි ගාස්තු අඩුවන දවස

විදුලි ගාස්තු අඩුවන දවස

මෙම මාසය අවසන් වීමට පෙර විදුලි ගාස්තු අඩු කිරීමට හැකි බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ ලැබීමෙන් පසුව ය.

අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ ලබන අප්‍රේල් මාසයේදී යළිත් වරක් විදුලි ගාස්තු සංශෝධනයකට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව ය.

එම නිර්දේශ මාර්තු මාසය වන විට මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලබා දෙන බවද ඔහු එහිදී කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here