Home උණුසුම් පුවත් ජනවාරි මාසයෙදි ඩොලර් ආපු හැටි

ජනවාරි මාසයෙදි ඩොලර් ආපු හැටි

0
ජනවාරි මාසයෙදි ඩොලර් ආපු හැටි

මෙම වසරේ ජනවාරි මාසය තුලදී පමණක් විදේශ ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 487.6 ලැබී තිබේ.

එම මුදල ඉකුත් වසරේ ජනවාරි මාසයට සාපෙක්ෂව 11.4% ක වර්ධනයකි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සිය එක්ස්(twitter) ගිණුමේ සටහනක් තබමින් මේ බව අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here