fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනවාරි මාසයෙදි ඩොලර් ආපු හැටි

    ජනවාරි මාසයෙදි ඩොලර් ආපු හැටි

    මෙම වසරේ ජනවාරි මාසය තුලදී පමණක් විදේශ ප්‍රේෂණ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 487.6 ලැබී තිබේ.

    එම මුදල ඉකුත් වසරේ ජනවාරි මාසයට සාපෙක්ෂව 11.4% ක වර්ධනයකි.

    කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සිය එක්ස්(twitter) ගිණුමේ සටහනක් තබමින් මේ බව අනාවරණය කළේය.

    වාසල සේනාරත්න

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.