Home උණුසුම් පුවත් අස්වැසුම ගැන බලන් ඉන්න අයට ආරංචියක්

අස්වැසුම ගැන බලන් ඉන්න අයට ආරංචියක්

අස්වැසුම ගැන බලන් ඉන්න අයට ආරංචියක්

අස්වැසුම සඳහා නව අයැදුම්පත් කැඳවීම ලබන 15 වැනිදා ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

මේ අතර අස්වැසුමට එරෙහි විරෝධතා හා අභියාචනා ලක්ෂ 10 ක් සළකා බැලීම අවසන් කර ඇතැයිද මුදල් රාජ්‍ය කියාසිටී.

ඒ අනුව පළමු වටයේදී පවුල් ලක්ෂ 18 හමාරක් සහනාධාර ලබාගැනීමට සුදුසුකම් ලබා ඇති බව අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here