fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අස්වැසුම ගැන බලන් ඉන්න අයට ආරංචියක්

    අස්වැසුම ගැන බලන් ඉන්න අයට ආරංචියක්

    අස්වැසුම සඳහා නව අයැදුම්පත් කැඳවීම ලබන 15 වැනිදා ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    මේ අතර අස්වැසුමට එරෙහි විරෝධතා හා අභියාචනා ලක්ෂ 10 ක් සළකා බැලීම අවසන් කර ඇතැයිද මුදල් රාජ්‍ය කියාසිටී.

    ඒ අනුව පළමු වටයේදී පවුල් ලක්ෂ 18 හමාරක් සහනාධාර ලබාගැනීමට සුදුසුකම් ලබා ඇති බව අමාත්‍යවරයා පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.