Home දේශීය පුවත් උණුසුම් පුවත් සජිත්ටත් ඉන්දියාවෙන් ඇරයුමක්

සජිත්ටත් ඉන්දියාවෙන් ඇරයුමක්

සජිත්ටත් ඉන්දියාවෙන් ඇරයුමක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා ඇරයුම් ලැබී තිබේ.

පක්ෂ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා සඳහන් කළේ තම පක්ෂයද ඉන්දීය සංචාරයක් අපේක්ෂාවෙන් පසුවූ බවයි.

ඒ අනුව ඉදිරියේදී විපක්ෂ නායකවරයා ඉන්දියාවේ සංචාරක නිරතවන බවද මහලේකම්වරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here