Home උණුසුම් පුවත් ඔන්ලයින් නීති ක්‍රියාත්මක කිරීමේ බලය පොලිස් ඇමතිට

ඔන්ලයින් නීති ක්‍රියාත්මක කිරීමේ බලය පොලිස් ඇමතිට

ඔන්ලයින් නීති ක්‍රියාත්මක කිරීමේ බලය පොලිස් ඇමතිට

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

ඒ සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කර ඇත.

මෙම පනත පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් නව පනතකි.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2370-16_S.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here