fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඔන්ලයින් නීති ක්‍රියාත්මක කිරීමේ බලය පොලිස් ඇමතිට

    ඔන්ලයින් නීති ක්‍රියාත්මක කිරීමේ බලය පොලිස් ඇමතිට

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ඒ සඳහා වන ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කර ඇත.

    මෙම පනත පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් නව පනතකි.

    2370-16_S
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.