Home දේශීය පුවත් උණුසුම් පුවත් ETCA ගිවිසුමට ළඟදිම අත්සන -ලංකාවට වෙන්න යන දේ..

ETCA ගිවිසුමට ළඟදිම අත්සන -ලංකාවට වෙන්න යන දේ..

ETCA ගිවිසුමට ළඟදිම අත්සන -ලංකාවට වෙන්න යන දේ..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කඩිනමින් ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) ගිවිසුම අත්සන් කිරීමට නියමිත බවට වාර්තා වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

මෙය දේශපාලන වශයෙන් පමණක් නොව ආර්ථිකමය වශයෙන් ඉන්දියාවේ ආධිපත්‍ය මෙරට තුළ පැතිරවීමේ පියවරක් බැවින් මෙය වහා පියවර ගත යුතු තීරණාත්මක අවස්ථාවක් බව හෙතම අවධාරණය කර සිටී.

මෙමගින් රැකියා සහ ශ්‍රම වෙළඳපොළට කිසිදු බාධාවකින් තොරව ඉන්දියානුවන්ට පැමිණ කටයුතු කිරීමේ අවකාශය සලසා දෙන බව මන්ත්‍රීවරයා චෝදනා කර සිටී.

මීට පෙර ද මෙම ගිවිසුම අත්සන් තැබීමට ගත් උත්සාහය වැළකූ නමුත් මෙම අවස්ථාවේ ඉන්දියාවේ ව්‍යාප්තවාදය ගැන ඉගැන්වූ අය පවා නිහඬව සිටීම බරපතළ ගැටලුවක් බව මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here