Home උණුසුම් පුවත් පාස්පෝට් ගාස්තුව 100%කින් ඉහළට

පාස්පෝට් ගාස්තුව 100%කින් ඉහළට

පාස්පෝට් ගාස්තුව 100%කින් ඉහළට

හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කර තිබේ.

ඒ අනුව මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 10000ක් දක්වා වැඩි කර ඇත.

මෙතෙක් පැවති එම සේවා ගාස්තුව වූයේ රුපියල් 5000කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here