fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්පෝට් ගාස්තුව 100%කින් ඉහළට

    පාස්පෝට් ගාස්තුව 100%කින් ඉහළට

    හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කර තිබේ.

    ඒ අනුව මාර්ගගත සහ මාර්ගගත නොවන සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් 10000ක් දක්වා වැඩි කර ඇත.

    මෙතෙක් පැවති එම සේවා ගාස්තුව වූයේ රුපියල් 5000කි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.