තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කැබිනට්ටුවෙන් අත්හිටුවයි

    සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කැබිනට්ටුවෙන් අත්හිටුවයි

    රටේ වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම අත්හිටුවීමට අද (24) දින රැස්වූ කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබේ.

    අමාත්‍ය මණ්ඩල හමුව අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සූම් තාක්ෂණයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

    වර්තමානයේ රටේ පවතින තත්ත්වය සහ මූල්‍ය ස්ථාවරය පිළිබඳ අවධානය යොමු කරමින් වාහන ගෙන්වීම තවදුරටත් සීමා කළ යුතුව ඇතැයි කැබිනට් මණ්ඩලයට අමාත්‍යවරුන් පෙන්වා දී ඇත.

    ඒ අනුව සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීමට මෙයට පෙර පැවති යෝජනාව කැබිනට් මණ්ඩලයේ තීරණය ඒ අනුව තවදුරටත් අත්හිටුවා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img