Home උණුසුම් පුවත් විදුලි ගාස්තු සංශෝධනය ගැන ඊළඟට කරන්න යන දේ..

විදුලි ගාස්තු සංශෝධනය ගැන ඊළඟට කරන්න යන දේ..

විදුලි ගාස්තු සංශෝධනය ගැන ඊළඟට කරන්න යන දේ..

ලබන 15 වැනිදා සිට විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් වාචික අදහස් ලබාගැනීම ආරම්භ කරන බව, මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එම කොමිසම පවසන්නේ ඒ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ගේ අදහස් ලබාගන්නා බවයි.

අදාළ යෝජනාව සම්බන්ධයෙන් ලිඛිතව මහජන අදහස් හා යෝජනා ලබා ගැනීම මේ දිනවල සිදුවේ.

එය ලබන 12 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

ලංකා විදුලි බල මණ්ඩලය සකස් කළ විදුලි ගාස්තු සංශෝධන යෝජනාව, පසුගියදා මහජන උපයෝගීතා කොමිසමට භාරදී තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here