Home උණුසුම් පුවත් කොළඹ අහසේ ඩ්‍රෝන් මෙහෙයුම් අදත්

කොළඹ අහසේ ඩ්‍රෝන් මෙහෙයුම් අදත්

කොළඹ අහසේ ඩ්‍රෝන් මෙහෙයුම් අදත්

කොළඹ නගරය ආශ්‍රිතව අද (24) දිනයේදීත් ඩ්‍රෝන තාක්ෂණය යොදාගෙන නිරෝධායන රීති උල්ලංඝනය කරන පුද්ගලයින් සොයා මෙහෙයුම් සිදුකිරීමට පොලිසිය සැලසුම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ කොළඹ නගරයේ මහල් නිවාස හා වතු ආශ්‍රිතව ඊයේ (23) සිදුකළ මෙහෙයුමේදී පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

තවත් 27 දෙනකුට දැඩි ලෙස අවවාද කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here