Home උණුසුම් පුවත් ලීක් වුණු උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

ලීක් වුණු උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

ලීක් වුණු උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 සහ 2 කොටස් දෙකම යළි පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිටවීමේ සිදුවීමක් වාර්තාවීමත් සමග විභාග දෙපාර්තමේන්තුව පසුගිය 12 වනදා එහි දෙවන කොටස අවලංගු කර තිබු අතර, පසුගිය 08 වනදා පැවති එම ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස ද අවලංගු කිරීමට තීරණය කර ඇත.

මෙවර උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස පෙබරවාරි මස 01 වන බ්‍රහස්පතින්දා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වේ.

පළමු කොටස පෙබරවාරි මස 01 වන බ්‍රහස්පතින්දා පස්වරු 01.00 සිට පස්වරු 03.00 දක්වා පැවැත්වෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here