කළුතර විද්‍යාලය ඉදිරිපිට ඇති කළු ගං කලපුවේ දිය නාමින් සිටි පාසල් සිසුවියන් දෙදෙනෙක් හා සිසුවෙක් අද සවස දියේ ගිලී මියගොස් ඇත.
16 හැව්රිදි පාසල් සිසුවියන් දෙදෙනකු සහ 15 හැවිරිදි පාසල් සිසුවකු මෙසේ දියේ ගිලී මියගොස් තිබේ.
කළුතර පන්විල සහ දොඩංගොඩ පදිංචි මෙම සිසුන් දිය නාමින් සිටියදී ගැඹුරට ගොස් දියේ ගිලී ඇති බව පෙනී යන්නේ යැයි කළුතර දකුණ පොලීසිය සඳහන් කළේය.