Home උණුසුම් පුවත් ගල්ලෑල්ලෙන් වැසුණු පාර ලොකු වාහනවලට ඇරෙයි

ගල්ලෑල්ලෙන් වැසුණු පාර ලොකු වාහනවලට ඇරෙයි

ගල්ලෑල්ලෙන් වැසුණු පාර ලොකු වාහනවලට ඇරෙයි

ගල්ලෑල්ල ප්‍රදේශයෙන් වසා දැමුණු පොලොන්නරුව -මඩකලපුව ප්‍රධාන මාර්ගය යළි විවෘත කරන බව පොලොන්නරුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ජලගැලීම් හේතුවෙන් එම මාර්ගය යටවී තිබීම නිසා මතුවූ අවදානම හේතුවෙන් මාර්ගය වසා දමා තිබුණි.

මේවනවිට මෙම මාර්ගයේ ගමන් කළ හැක්කේ බස් රථවලට සහ ලොරි රථවලට පමණක් බව පොලොන්නරුව ආපද‍ා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here