fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගල්ලෑල්ලෙන් වැසුණු පාර ලොකු වාහනවලට ඇරෙයි

    ගල්ලෑල්ලෙන් වැසුණු පාර ලොකු වාහනවලට ඇරෙයි

    ගල්ලෑල්ල ප්‍රදේශයෙන් වසා දැමුණු පොලොන්නරුව -මඩකලපුව ප්‍රධාන මාර්ගය යළි විවෘත කරන බව පොලොන්නරුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ජලගැලීම් හේතුවෙන් එම මාර්ගය යටවී තිබීම නිසා මතුවූ අවදානම හේතුවෙන් මාර්ගය වසා දමා තිබුණි.

    මේවනවිට මෙම මාර්ගයේ ගමන් කළ හැක්කේ බස් රථවලට සහ ලොරි රථවලට පමණක් බව පොලොන්නරුව ආපද‍ා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.