Home උණුසුම් පුවත් රාජ්‍ය සේවයේ දීමනා දෙන විදිය ගැනත් චක්‍රලේඛයක් ඇවිත්

රාජ්‍ය සේවයේ දීමනා දෙන විදිය ගැනත් චක්‍රලේඛයක් ඇවිත්

රාජ්‍ය සේවයේ දීමනා දෙන විදිය ගැනත් චක්‍රලේඛයක් ඇවිත්

2024 අයවැය යෝජනා අනුව ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි රාජ්‍ය සේවයේ ජීවන වියදම් දීමනාව සහ විශ්‍රාම වැටුප් දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛය පහතින් දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/1704894231-03-2024-s.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here