Home උණුසුම් පුවත් හොර වීසාවෙන් ප්‍රංශයට පනින්න හැදූ බංගලියා කටුනායකදී කොටු

හොර වීසාවෙන් ප්‍රංශයට පනින්න හැදූ බංගලියා කටුනායකදී කොටු

0
හොර වීසාවෙන් ප්‍රංශයට පනින්න හැදූ බංගලියා කටුනායකදී කොටු

ව්‍යාජ ප්‍රංශ වීසා බලපත්‍රයකින් ප්‍රංශය බලා ගමන් කිරීමට සූදානම් වූ බංගලාදේශ ජාතිකයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්කොටුපොල ඒකකය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

G.M. ABU HENA නැමැති ඔහු 21 හැවිරිදි වියේ පසුවන්නෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here