fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හොර වීසාවෙන් ප්‍රංශයට පනින්න හැදූ බංගලියා කටුනායකදී කොටු

    හොර වීසාවෙන් ප්‍රංශයට පනින්න හැදූ බංගලියා කටුනායකදී කොටු

    ව්‍යාජ ප්‍රංශ වීසා බලපත්‍රයකින් ප්‍රංශය බලා ගමන් කිරීමට සූදානම් වූ බංගලාදේශ ජාතිකයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්කොටුපොල ඒකකය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    G.M. ABU HENA නැමැති ඔහු 21 හැවිරිදි වියේ පසුවන්නෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.