Home උණුසුම් පුවත් මුලික පිරිවෙන් අවසන් විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

මුලික පිරිවෙන් අවසන් විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

මුලික පිරිවෙන් අවසන් විභාග ප්‍රතිඵල නිකුත් වෙයි

අංජනා මල්ලවආරච්චි

මුලික පිරිවෙන් අවසන් විභාගය ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිවල පළ කර තිබෙන අතර පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේලාට ලබාදී ඇති පරිශීලක නාම (username) සහ මුරපද (password ) භාවිත කිරීමෙන් ප්‍රතිඵල ලේඛන ලබා ගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here