අංජනා මල්ලවආරච්චි
මුලික පිරිවෙන් අවසන් විභාගය ප්රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම ප්රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිවල පළ කර තිබෙන අතර පරිවෙනාධිපති ස්වාමීන් වහන්සේලාට ලබාදී ඇති පරිශීලක නාම (username) සහ මුරපද (password ) භාවිත කිරීමෙන් ප්රතිඵල ලේඛන ලබා ගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව කියයි.