Home උණුසුම් පුවත් රටවිරුවන් එවන ප්‍රේෂණ 57%කින් ඉහළට

රටවිරුවන් එවන ප්‍රේෂණ 57%කින් ඉහළට

රටවිරුවන් එවන ප්‍රේෂණ 57%කින් ඉහළට

ගෙවුණු මාසයේ දී ශ්‍රී ලංකාව විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල පෙර වසරට සාපේක්ෂව ප්‍රේෂණවල 57.5%කින් වැඩිවී තිබේ.

ශ්‍රී ලංකා මහබැංකුව පවසන්නේ ඒ හරහා 2023 දෙසැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 569.7 ක ගලා ඒමක් වාර්තා කර ඇති බවයි.

ඒ අනුව, 2023 වසර සඳහා විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණවල සමුච්චිත අගය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 5,969.6ක් වාර්තා වී ඇත.

එය 2022 වසරේදී පැවතියේ ඇමෙරිකානු ඩොලර් මිලියන 3,789.5ක් ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here