Home COVID කොවිඩ් රෝගීන් වෙනුවෙන් ආයුර්වේද රෝහල් 50ක්

කොවිඩ් රෝගීන් වෙනුවෙන් ආයුර්වේද රෝහල් 50ක්

කොවිඩ් රෝගීන් වෙනුවෙන් ආයුර්වේද රෝහල් 50ක්

COVID-19 ප්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවේ ආයුර්වේද රෝහල් 50 ක් අතරමැදි සත්කාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර covid – 19 ආසාදිත පිරිමි රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ඉදිවන කුණ්ඩසාල, මහමෙව්නා අසපුවේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වැඩකටයුතු දින කිහිපයකින් ආරම්භ කිරීමට ද නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here