සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල අද(01) සිට ඉහළ ගොස් තිබේ.
එහෙත් භූමිතෙල් මිල ලීටරයක මිල රුපියල් 11කින් අඩු කර ඇත.
පහත දැක්වෙන්නේ සංශෝධිත නව ගාස්තු ය.
ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින්.
- පෙට්‍රල් 92 – රු. 20 කින් (නව මිල රු.366)
- පෙට්‍රල් 95 – රු. 38 කින් (නව මිල රු.464)
- ඔටෝ ඩීසල් – රු. 29 කින් (නව මිල රු.358)
- සුපර් ඩීසල් – රු. 41 කින් (නව මිල රු.475)
අඩුවූ මිල
භූමිතෙල් -රු.11 කින් (නව මිල රු.236)