Home උණුසුම් පුවත් පොලිස් සැරයන් ගෙයක් කොල්ලකාලා

පොලිස් සැරයන් ගෙයක් කොල්ලකාලා

0
පොලිස් සැරයන් ගෙයක් කොල්ලකාලා

ගම්පහ පිහිටි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට කඩා වැදි ව්‍යාපාරිකයාටත් බිරිඳටත් පහරදී රුපියල් ලක්ෂ 45කට අධික වටිනා රන් භාණ්ඩ හා දේපොල කොල්ලකෑමක් සම්බන්ධයෙන් කඩවත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොල්ලය සිදුව ඇත්තේ පසුගිය 27 වෙනිදාය.

පහරකෑමට ලක්වූ ව්‍යාපාරිකා රෝහල්ගතකර ඇති අතර මේ ගැන පොලීසියට පැමිණීලිකර ඇත්තේ ව්‍යාපාරිකයාගේ බිරිඳ විසිනිි.

අත්අඩංගුවටගත් සැරයන්වරයාව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here