Home දේශීය පුවත් උණුසුම් පුවත් භාණ්ඩ වර්ග 5ක මිල අඩුවෙයි

භාණ්ඩ වර්ග 5ක මිල අඩුවෙයි

භාණ්ඩ වර්ග 5ක මිල අඩුවෙයි

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5ක මිල පහත දමා තිබේ.

දිවයින පුරා ඇති සියලු ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ මිල සහනය පාරිභෝගිකයින්ට ලබාගත හැක.

මෙම මිල පහත හෙලීම 2023 දෙසැම්බර් 28 වන දින සිට ක්‍රියාත්මක වේ.

මිල අඩුකරන ලද භාණ්ඩ වර්ග පහතින්.

1 COMMENT

  1. අද අඩු වෙලා 24.01.01 සිට වැඩි වෙනවා. මරු මිල අඩු කිරීම. අපි තවත් රැවටෙනවද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here