Home උණුසුම් පුවත් වරාය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවයි

වරාය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවයි

වරාය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවයි

වරාය සේවකයන් විසින් අද (28) දින ආරම්‍භ කිරීමට නියමිතව තිබූ අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබේ.

වරාය තුළ අද දින කුමන හෝ ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හෝ වැඩවර්ජනයක් සිදුකිරීම වළක්වාලමින් ඊයේ (27) කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්ද නිකුත් කළේය.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයට විරෝධය දැක්වීමත් සඳහා අකුරට වැඩකිරීමට වරාය වෘත්තිය සමිති තීරණය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here