තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්වරාය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවයි

    වරාය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවයි

    වරාය සේවකයන් විසින් අද (28) දින ආරම්‍භ කිරීමට නියමිතව තිබූ අකුරට වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා තිබේ.

    වරාය තුළ අද දින කුමන හෝ ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හෝ වැඩවර්ජනයක් සිදුකිරීම වළක්වාලමින් ඊයේ (27) කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක්ද නිකුත් කළේය.

    ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයට විරෝධය දැක්වීමත් සඳහා අකුරට වැඩකිරීමට වරාය වෘත්තිය සමිති තීරණය කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img