තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෞඛ්‍ය හිටපු ලේකම්ගෙන් CIDය ප්‍රශ්න කරයි

    සෞඛ්‍ය හිටපු ලේකම්ගෙන් CIDය ප්‍රශ්න කරයි

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අපරාධ පරිසර දෙපාර්තමේන්තුව හමුවට කැඳවා මේ වන විට ප්‍රශ්න කරමින් තිබේ.

    ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුව ඇති දූෂණ වංචා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ඔහුව එසේ කැඳවා ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img