තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොට්ටුවේ ජාතික සම්මේලනය අද

    පොහොට්ටුවේ ජාතික සම්මේලනය අද

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සම්මේලනය අද (15) පස්වරුවේ පැවැත්වීමට සියල්ල සූදානම් කර තිබේ.

    කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එය පැවැත්වෙන්නේ පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    දිවයිනේ නන්දෙසින් පැමිණෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ඡන්ද දායකයන්ගේ සහභාගිත්වයෙන් ජාතික සම්මේලනය පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති බවත් රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

    අද පැවැත්වෙන ජාතික සම්මේලනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොඩි රට පුරා නගර ගණනාවක ප්‍රදර්ශනය කර තිබෙනු දක්නට හැකි ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img