තවත්
    මුල් පිටුවspecialචීන -වියට්නාම ජනපතිවරුන් අතර හමුවක්

    චීන -වියට්නාම ජනපතිවරුන් අතර හමුවක්

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වියට්නාම ජනාධිපති Vo Van Thuong මහතා සමග සාකච්ඡාවක් පවත්වයි.  

    එය හැනොයි අගනුවර ජනාධිපති මන්දිරයේ දී ඊයේ උදෑසන (13) පැවැත්විණ.
     
    නව ඓතිහාසික ආරම්භයක සිට වියට්නාමය සමග උපායමාර්ගික සන්නිවේදනය ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව චීන ජනාධිපතිවරයා එහිදී පැවසීය.

    එසේම, දෙරට ජනතාවට ප්‍රතිලාභ සැලසෙන පරිදි,  චීන-වියට්නාම පොදු ප්‍රජාවක් නිර්මාණය කිරීමට චීනය සූදානම්  බව ද ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කර ඇත.

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img