තවත්

    2024 අයවැය සම්මතයි

    2024 අයවැය තුන්වැනි වර කියවීමේ පාර්ලිමේන්තුවේදී මීට සුළු වේලාවවකට පෙර පැවති ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 41කින් සම්මත වී තිබේ.

    අයවැයට පක්ෂව ඡනද 122ක් ලැබී තිබුණි.

    විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද 81ක් පමණි.

    එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළකී සිට තිබේ.

    ඒ අනුව 2024 අයවැය සම්මත වී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img