තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විකුණූ නිවුන් බිළිඳුන් මව එපා කී නිසා පරිවාස භාරයට

    විකුණූ නිවුන් බිළිඳුන් මව එපා කී නිසා පරිවාස භාරයට

    සතියක් පමණ වයසැති තම අලුත උපන් නිවුන් දරුවන් රුපියල් 50,000කට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මව සහ මිලට ගත් කාන්තාවන් දෙදෙනා ඇප මත නිදහස් කර තිබේ.

    මෙම නඩුව අද (08) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙම කතුන් තිදෙනාට රුපියල් ලක්ෂය බැගින් වූ ඇප මත නිදහස් කර ඇත.

    තමාට දරුවන් දෙදෙනා බාරගත නොහැකි බව නිවුන් දරුවන්ගේ මව අධිකරණයේදී පැවසීම නිසා බිළිඳුන් දෙදෙනා පරිවාස භාරයට පත් කර ඇත.

    නඩුව ජනවාරි 12 වනදා දක්වා කල් තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    සබැඳි පුවත් අලුත උපන් නිවුන්නු මිලට ගත් කතුන් රිමාන්ඩ්

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img