Home උණුසුම් පුවත් මාලිමාවේ කාන්තා විරෝධයට ජල ප්‍රහාර

මාලිමාවේ කාන්තා විරෝධයට ජල ප්‍රහාර

මාලිමාවේ කාන්තා විරෝධයට ජල ප්‍රහාර

බත්තරමුල්ල පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු වටරවුමේදී පැවති කාන්තා විරෝධතතාවයකට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබේ.

ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය විසින් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණි.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කර ඇත.

ජනතාවට විඳින්නට සිදුවී ඇති බදු බර, බිල්පත් මිල වැඩිකිරීම් යනාදියට රජයට විරෝධය පළකරමින් මෙම විරෝධතාව සංවිධාන කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here