Home උණුසුම් පුවත් ඉන්ධන මිලේ වෙනසක්

ඉන්ධන මිලේ වෙනසක්

ඉන්ධන මිලේ වෙනසක්

ඉන්ධන මිල ගණන් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව සංශෝධිත නව මිල පහතින්.

මිල අඩු වූ ඉන්ධන වර්ග

  • පෙට්‍රල් 92 – රු. 10 කින් (නව මිල රු.346)
  • ඔටෝ ඩීසල් – රු. 27 කින් (නව මිල රු.329)
  • භූමිතෙල් – රු. 02 කින් (නව මිල රු.247)

මිල ඉහළ දැමූ ඉන්ධන වර්ග

  • පෙට්‍රල් 95 – රු. 3 කින් (නව මිල රු.426)
  • සුපර් ඩීසල් – රු. 03 කින් (නව මිල රු.434)

ඒ අනුව SINOPEC සහ ලංකා IOC සමාගම් ද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළ මිල ගණන්වලට සමාන වන අයුරින් මිල සංශෝධනය කර ඇත.

ඒ අනුව සංශෝධිත නව මිල ගණන් පහතින්.

මිල අඩු වූ ඉන්ධන වර්ග

  • පෙට්‍රල් 92 – රු. 10 කින් (නව මිල රු.346)
  • ඔටෝ ඩීසල් – රු. 27 කින් (නව මිල රු.329)
  • භූමිතෙල් – රු. 02 කින් (නව මිල රු.247)

මිල ඉහළ දැමූ ඉන්ධන වර්ග

  • පෙට්‍රල් 95 – රු. 3 කින් (නව මිල රු. 426
  • සුපර් ඩීසල් – රු.3කින් (නව මිල 434)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here