Home උණුසුම් පුවත් දේශබන්දු වැඩබලන පොලිස්පති ධූරයට

දේශබන්දු වැඩබලන පොලිස්පති ධූරයට

0
දේශබන්දු වැඩබලන පොලිස්පති ධූරයට

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව පත්කර ඇති බව ආරංචි මාර්ග ආනාවරණය කළේය.

ජනාධිපති ලේකම්කාර්යාලයේදී අදාල පත්වීම ලබාගැනීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා ගංගාරාම විහාරස්ථානයට පැමිණීමට නියමිතව ඇත. ඒ ආගමික කටයුතු සඳහාය.

මේ වන විට ගංගාරාම විහාරස්ථානයේ පොලිස් නිලධාරීන් රැසක් වැඩ බලන පොලිස්පතිවරයාගේ පැමිණීම අපේක්ෂාවෙන් රැදී සිටින බවද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here