2022 අ.පො.ස (සා.පෙළ) විභාග ප්‍රතිඵල නිකුත් කරන දිනය පිළිබඳ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද ප්‍රකාශයක් කර තිබේ.
ඔහු පවසන්නේ ඉදිරි දින 3 ඇතුළත විභාග ප්‍රතිඵල නිකුත් කරන බව ය.