තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රොෂාන් රණසිංහ සියලු ඇමතිකම්වලින් දොට්ට

    රොෂාන් රණසිංහ සියලු ඇමතිකම්වලින් දොට්ට

    වහාම ක්‍රියාත්මක වන පරිදි රොෂාන් රණසිංහ මහතා සියලු අමාත්‍ය ධුරවලින් ඉවත් කර තිබේ.

    ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය ධුරයන් ඔහු විසින් දරනු ලැබීය.

    තමාගේ ජීවිතය අනතුරක ඇති බවත් යම්හෙයකින් තමාගේ ජීවිතයට අන්තුර ක් වුවහොත් ඒ පිළිබඳ ජනාධිපතිවරයා සහ සාගල රත්නායක මහතා වගකිව යුතු බවත් රොෂාන් රණසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළ පසුබිමකදී මෙම අමාත්‍ය ධුර අහිමිකිරීමද සිදුවී තිබේ.

    ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ධුරවලින් රොෂාන් රණසිංහ මහතා ඉවත් කිරීම දන්වා යැවූ බව කියන ලිපිය පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img