Home COVID කොවිඩ් රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කරන වැඩේ කළුතරින් පටන් ගනී

කොවිඩ් රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කරන වැඩේ කළුතරින් පටන් ගනී

කොවිඩ් රෝගීන් නිවෙස්වල තබා ප්‍රතිකාර කරන වැඩේ කළුතරින් පටන් ගනී

පී.සී.ආර්. මගින් හදුනා ගන්නා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොවිඩ් 19 වෛරස ආසාදිතයින් සිය නිවෙස්වල රදවා තැබීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නියමු ව්‍යාපෘතියක් අද (21) කළුතරින් ආරම්භකර තිබේ.

මෙම ක්‍රමවේදය දින තුනකට පසු සමාලෝචනය කර බස්නාහිර පළාතේ සෙසු දිස්ත්‍රික්ක වලද ක්‍රියාවට නැන්වීමට බලාපොරොත්තුවන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විිත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here