හෙට(22) සිට මැයි 27 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු මගී දුම්රියක් ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අද රාත්‍රී 11 සිට ක්‍රියාත්මක සංචරණ සීමාවලට අනුකූලව මෙම තීරණය ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවැසීය.