Home දේශීය පුවත් උණුසුම් පුවත් සංක්‍රාන්තික ලිංගිකයන් යාපනයේ දී විරෝධතාවක

සංක්‍රාන්තික ලිංගිකයන් යාපනයේ දී විරෝධතාවක

0
සංක්‍රාන්තික ලිංගිකයන් යාපනයේ දී විරෝධතාවක

පොදු ස්ථානවල හා සමාජ ශාලාවල සංක්‍රාක්තික ලිංගිකයන්ට අපහාස කිරීම නවතන ලෙස ඉල්ලමින් සංක්‍රාන්තික ලිංගිකයන් පිරිසක් යාපනයේදී ඊයේ විරෝධයක නිරතව සිට ඇත.

යාපනය බස් නැවතුම් පොල ඉදිරිපිටදී මෙම උද්ඝෝෂණය පවත්වා ඇත.

මෙම උද්ඝෝෂණය සංවිධානයකර ඇත්තේ සංක්‍රාන්තික ලිංගිකයන්ගේ සංගමය විසිනි. ඊට සංක්‍රාන්තික ලිංගිකයන්ගේ සංගමයේ සාමාජිකයන් 20 දෙනෙකු පමණ සම්බන්ධව සිට ඇත.

ඒ අය මෙම උද්ඝෝෂණයේදී ඉල්ලා සිටියේ සංක්‍රාන්තික ලිංගිකයන්ට වෙනම නීතියක් ක්‍රියාත්මක කරන ලෙසය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here